ගාලු ගිය විනෝද චාරිකාව කළුතරදී ශෝකාන්තයකින් කෙළවර වෙයි... (CCTV දර්ශන)
Description: ගාලු ගිය විනෝද චාරිකාව කළුතරදී ශෝකාන්තයකින් කෙළවර වෙයි... (CCTV දර්ශන)
මිතුරන් පිරිසක් සමග යතුරු පැදිවලින් ගාලු ප්රදේශයේ විනෝද චාරිකාවක යමින් සිටි කැලණිය විශ්ව විද්යාලයේ සිසුවෙකු රිය අනතුරකින් මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසනවා.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ කැලණිය විශ්ව විද්යාලයේ තාක්ෂණික පීඨයේ අධ්යාපනය හදාරන සිතුම් සංකල්ප නමැති සිසුවෙකු බවයි පොලිසිය සදහන් කරන්නේ.
මියගොස් ඇති සිසුවා මිතුරන් පස් දෙනෙකු සමග යතුරු පැදිවලින් කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් කරමින් සිටියදී යතුරු පැදිය මාර්ගයේ දකුණු පසට ඇදවැටී ඇති අතර, ප්රති විරුද්ධ දිශාවෙන් පැමිණි පාසල් ළමුන් ප්රවාහනය කරන බස් රථයක පසුපස රෝදයට යටවී මෙම අනතුර සිදුව ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලඅට අනුව් සැක කරන බවට පොලිසිය වැඩිදුරටත් සදහන් කරන බවට අප වාර්තාකරු සඳහන් කරන්නේ.
අනතුර නිසා ගාලුපාරේ තරමක වාහන තදබදයක් ඇතිවීමෙන් අනතුරුව කළුතර උතුර රථවාහන අංශ නිලධාරීන් එය යථා තත්ත්වයට පත්කළ බවටත් අත්අඩංගුවට ගෙන ඇති බස් රථ රියදුරු කළුතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
👉 Facebook Channel: https://m.me/j/AbaQ5X0ZEJrNW3q2/
👉 Whatsapp Channel එකට එකතු වෙන්න https://news1st.lk/WhatsappChannel
👉 Subscribe us: https://www.youtube.com/NewsFirstSrilanka
👉 JOIN US
📌 Whatsapp - https://news1st.lk/whatsappg9
📌 Telegram - https://news1st.lk/Telegram
📌 Viber - https://news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - https://news1st.lk/instagram
📌Youtube - https://news1st.lk/youtube
📌Twitter - https://news1st.lk/twitter
📌Tiktok - https://news1st.lk/tiktok
📌Facebook - https://news1st.lk/facebook
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #WeReportYouDecide #RoadSafety #TragicIncident #MotorbikeAccident #Motorbike #Accident #Kalutara #GalleRoad #TrafficAccident #CCTVFootage #KelaniyaUniversity #UniversityStudent #SLPolice #KalutaraNorthPolice Close description